ලීසිං ගෙවන්නන්ගේ සංගමය – අසංක රුවන් පොතුපිටිය

වෙබ් නිවුස් වෙත අදහස් දක්වමින් අසංක රුවන් පොතුපිටිය මහතා පැවසූවේ කිසිම කෙනෙකුට, කිසිම මැර කණ්ඩායමකට බලෙන් වාහන ගෙනියන්න නීතියෙන් බලයක් දී නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>