පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා

අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ රටේ වත්මන් තත්වය ගැන සාකච්ඡාවට එක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසා සිටියේ රජය විසින් රසායන පොහොර සහ කෘතිම පලිබෝදනාශක ආනයනය තහනම් කිරීම හේතුවෙන් පසුගිය යල කන්නය විනාශ වූ අතර ඉදිරියට එන මහ කන්නය වත් ගොඩ යාමට නම් දැන් වත් එම තීරණය ඉවත් කරගත යුතුබවයි. එතුමා තව දුරටත් පවසා සිටියේ රසායන පොහොර නිසා වකුගඩු රෝග වැනි බෝනොවන රෝග වැලදෙන බව හෝ මිනිසුන්ට කිසිදු හානියක් සිදුවන බවවට කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් නොමැති බැවින් මේ නව නීතිය ගෙන ඒම අනුවන ක්‍රියාවක් බවයි.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>