පා.ම. සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ම හතා ප්‍රකාශකර සිටියේ අපරටේ මහජනතාව විසින් මහජනතාව වෙනුවෙන් බිහිකළ එකම පක්ෂය පොදුජන පෙරමුණ බවයි. තව දුරටත් ඒ මහතා ප්‍රකාශකර සිටියේ පොදුජන පෙරමුණ වටා එක් රැස්ව සිටින්නේ රටට ආදරේ කරන ජනතාව බවයි.

සාගර කාරියවසම් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>