සංචාරක කර්මාන්තය නියෝජනය කරන්නන්

අරගලය අතර අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ සංචාරක කර්මාන්තයේ නියුතු මහත්මයෙක් කියා සිටියේ අද රට පත්ව ඇති තත්වය ඉතා අවදානම් බවයි. ලංකවට ඩොලර් රැගෙන එන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තයත් දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් බිඳවැටී ඇතිබවත් මෙම තත්වය වෙනස් කිරීමට නම් පවතින ක්‍රමය වෙනස් කළ යුතු බවත් එතුමා කියා සිටියේය.

අප හා කතාබහට එක්වූවන් දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>