පා.ම රෝහිත අබේගුණවර්ධන

හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කියනවා කෝප් කමිටුවේ සභාපතිකම විපක්ෂයට අයිති දෙයක්ලු. එතුමා මේකේ හිටියලු. තමුන්නාන්සේ දේශපාලන ඉතිහාසය පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කවුද විපක්ෂයේ ඉඳලා තියෙන්නේ කියලා. ඔක්කොම ආණ්ඩුව නියෝජනය කරන අය හිටියේ.

කෝප් කමිටුවේ හැම සභාපතිවරයෙක්ම තමන්ට කරන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා තියෙනවා. ඒ දේවල් අපි අගයන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ තියෙන මේ වෛරයයි, ක්‍රෝධයයි, ඉරිසියාවයි නැති කරගත්තොත් නම් මං හිතන්නේ ගමනක් යන්න පුළුවන්. මේක නැති කරගන්න තරමට තමයි ඒගොල්ලන්ට වාසි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>