රොනි ද මෙල්ට මහතාට අවසන් ගෞරව දැක්වීම.

අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලන නායකයින් එක් වී සිටියා. එහිදී සිය ශෝකය ප්‍රකාශ කළ හිටපු මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ රොනී ද මෙල් මහතා රට ස්ථාපිත තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියාකළ විශිෂ්ට ගණයේ නායකයෙක් බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>