ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා විමසා සිටියේ ඇමෙරිකානු ඩොලර් මිලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව පවතින අවස්ථාවේ දී තෙල් මිල ඉහළ දැමිමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි.අසාධාරණ අයුරින් මුදල් රැස් කරනු ලබන මෙම ඇමතිවරුන් තනතුරු වලින් ඉවත් විය යුතු බවත් ඛණිජ තෙල් පිළිබඳව නිසි වැඩ පිළිවෙළක් සකස් නොකිරීමට හේතු විමසා සිටියේ ය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>