නීතිඥ අමිල එගොඩවත්ත

අරගලයේ නීතිඥයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අමිල එගොඩවත්ත මහතා පවසා සිටියේ රිලවුන් පිටරට යැවීම ඊලගට එන චන්දය ජයග්‍රහණය උදෙසා වගාහානි ප්‍රශ්නයට කෙටි පිළිතුරක් වශයෙන් රිලවුන් අල්ලා පිටරට යවා ගොවීන්ගේ චන්දය ලබා ගැනීමට කරන උප්පරවැට්ටියක් බවයි. මෙයින් සිදුවන ජෛව විද්‍යාත්මක හානිය මේ දේශපාලකයන් නොදකින බව එතුමා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

සම්පූර්ණවීඩියෝව පහතින් >>>>>>>>>>>