චේනක අබේසිංහ- දෙවන පරපුර

දෙවන පරපුර මගින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චේනක අබේසිංහ මහතා පවසා සිටියේ මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි. පැවැත්වූ රාජාසන කතාව අනුව සියලු දේශපාලන පක්‍ෂ එකතු වී කටයුතු කිරීමට ගොස් මැතිවරණය කල්දැමීමට සූදානම් වනවා දැයි පැහැදිලි සැකයක් මතු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>