නුවන් බෝපගේ – තරුණ නීතිඥ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමජික නුවන් බෝපගේ මහතා පවසා සිටියේ දේශබන්දු මහතාගේ පත්වීම සාධාරණීකරණය කිරීමට විෂය භාර ඇමැති ටිරාන් අලස් මහතා දිගටම ඉතිහාසයේ කිසිදු ඇමතිවරයෙකු හෝ කිසිදු තැනැත්තෙකු නොකරපු ආකාරයකට ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>