ජොසෆ් ස්ටාලින් – ලංකා ගුරු සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ කඩිනමින් ඡන්දයක් තබා ඡන්දයෙන් පත්වෙන කෙනෙක්ට මෙය ලබා දෙන ලෙසත් එසේ නොමැති ව මෙයාකාරයෙන් සීමා කර රාජ්‍ය සේවයත් සීමා කර යම්කිසි ආකාරයෙන් සේවය කරන අයගේ අයිතිවාසිකම් කප්පාදු කර ලබා ගන්න යන්නේ කුමක්ද යන්න සම්බන්ධවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>