ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය

අයවැයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දිය නොහැකි බවත්, ලබාදිය හැකි ප්‍රමාණය පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය පවසයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>