චන්දන සූරිය ආරච්චි – සංවර්ධන නිලධාරි සේවා සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා පවසා සිටියේ වියදම් අඩු කළ යුත්තේ රාජ්‍ය සේවයේ නොව වියදම අඩු කළ යුත්තේ මේ රටේ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන්ගේ රජයේ ඉහළ නිලධාරින්ගේ කරන නාස්තිය වංචාව දූෂණය නැති කරන විදියේ අවශ්‍ය පියවර ගෙන බවත්. වෙනත් ආකාරයකින් වියදම් කප්පාදු කිරීමට එකඟ නොවන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>