පා.ම. මහාචාර්‍ය රංජිත් බංඩාර මහතා

පා.ම.මහාචාර්‍ය රංජිත් බංඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් පවසා සිටියේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කළ යුතුම බවයි.