නිදහස් ජනතා සභාව මාධ්‍ය හමුව

ප්‍රසිද්ධ මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් නිදහස් ජනතා සභාව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ යේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ තමන්ගේ බෙහෙත් වේල නිසියාකාරව ලබාගත නොහැකි ජනතාවක් වෙසෙන රටක ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කුමන දේට දැයි යලිත් විමසා බැලිය යුතු තත්වයක් පවතින බවයි.

නිදහස් ජනතා සභාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>