මහාචාර්ය අජන්තා පෙරේරා

අරගල භූමියේ සිට Webnews සමඟ කතාබහට එක්වූ මහාචාර්‍ය අජන්තා පෙරේරා මහත්මිය පවසා සිටියේ මේ රටේ සිටි සියළුම පාලකයන් කළ දෙයක් වන්නේ පිට රටින් මුදල් ගැනීම බවත් ඒ ණය ආපසු ගෙවීම පිළිබඳව කිසිදු වැඩ පිළිවෙලක් ඔවුන් සතු නොවූ අතර අද වෙද්දී 900 වතාවක් ණය ගෙන ඒ ණය ගෙවිය නොහැකි තත්වයට රට පත්කිරීමට සියළුම පාලකයින් වගකිව යුතු බවයි.

අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>