විමල් වීරවංශ
“රනිල් සීයා දැන් ඉන්නේ ඉන්න පැත්තට නෙවෙයි යන්න අඩිය තියලානේ. එතකොට රනිල් සීයා විතරක් නෙමෙයි මම දැක්කා සමගි ජන බලවේගය හර්ෂත් කියනවා මේ ගිවිසුම අත්සන් කිරීම හොඳයි කියලා. හැබැයි කලින් කියපු ඒවා අනුව නෙමෙයි මේක වෙන්නේ. දැන් හොඳයිලු. ඉතින් මේ ඔක්කොම හොඳ නම් ආයේ ඒගොල්ලොන්ට බලය දීලා වැඩකුත් නැහැ. මේගොල්ලෝම කරපුවාවේ. මොකටද ආයේ ඒගොල්ලෝ බලය ඉල්ලන්නේ?”
විමල් වීරවංශ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>