ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන්

රනිල් වික්‍රමසිංහ හැමතිස්සෙම ගෑස් වලට පෝලිම් නෑ, පෙට්‍රල් වලට පෝලිම් නෑ, භූමිතෙල් වලට පෝලිම් නෑ කියල කියනවා. හැබැයි රට බර ගන්න කොට තිබ්බට වඩා ණය දැන් වැඩි වෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>