අමාත්‍ය චතුර අබේසිංහ
මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරාම ජනතාවට කිව්වා ආර්ථිකය අස්ථාවර වෙයි, IMF එක යයි. කොටස් වෙළඳපොළ කඩන් වැටෙයි. නැවතත් ආර්ථික අර්බුදයක් එයි කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ඒ සටන් පාඨ ඔක්කොම දැන් නැතිවෙලා තියෙනවා. ඒ වගේ බයකින් හිටපු ජනතාව අපිට ඡන්දේ දුන්නේ නෑ. ඒ ජනතාවත් මේ පාර ජාතික ජන බලවේගය ට ඡන්දය දෙයි. මොකද වංචාව, දූෂණයෙන් තොර රටක්, ජාතික සැලැස්මක් මත වැඩ කරන රටක් වගේ දෙයක් තමයි මිනිස්සු බලාපොරොත්තු වුණේ.
අමාත්‍ය චතුර අබේසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>