පාලිත රංගේබණ්ඩාර

අපි විස්සයි විස්සේ ලෙල්ලටම පැරදුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුරදක්නා ඥානය තිබුනා. මේ අවුල ලිහන්නේ කොහොමද කියන එක පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා විස්සයි විස්සේදී රටටම කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර අරගෙන මේ රටේ තිබුණ අවුල ලිහන්ඩ කටයුතු කරලා තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ලබා ගනිමිනුයි.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>