යුද්ධයේ ආබාධිත රණවිරුවෙක්

මාධ්‍ය අමතමින් ආබාධිත රණවිරු මහතෙකු පවසා සිටියේ රණවිරු සුබසාධනය වෙනුවෙන් වෙන්වූ රණවිරු මධ්‍යස්ථාන වල රණවිරුවන් සඳහා ලබාදුන් සියළු සැළකීම් අවලංගු කර ඇති බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ යුද්ධයේදී ඇතිවූ විශේෂ ආබාධිත තත්වයන් නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර යටතේ විශේෂ ආහාර ලබාදිය යුතු තත්වයේ සිටින රණවිරුවන් ට ඒ අවශ්‍යතාවයන් කිසිත් නොලැබෙන හේතුවන් ඔවුන් මියයාමේ අවධානමකට ලක්ව සිටින බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>