සිවිල් සංවිධාන එකමුතුව.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසියෙන් කතා කළේ ඔහුගේ ඉන්දියානු ස්වාමියාව සතුටු කරන්න බව සිවිල් සංවිධාන එකමුතුව පැවසීය. තවද රට ණයගැති භාවයකට පත් කර ඉන්දියාව හමුවේ දනගැස්වූයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>