සත්‍ය වෙනුවෙන් අපි සංවිධානය විධායක සභික – උපතිස්ස කුමාරතුංග.

සත්‍ය වෙනුවෙන් අපි සංවිධානයේ විධායක සභාපති උපතිස්ස කුමාරතුංග මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ රටක් වශයෙන් ඉදිරියට යාමට නම් තොරතුරු තාක්ෂණය සහ අන්තර්ජාලය සම්බන්ධව පවතින බිය දුරුකරමින් රාජ්‍ය අංශය කාර්යක්ෂම ව තොරතුරු තාක්ෂණය අංශයෙන් ඉදිරියට පැමිණිය යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>