කිතුනු පූජකවරුන්ගේ ජාලය

කාදිනල් වහන්සේගේ පෞද්ගලික අදහස ජනාධිපතිතුමා සම්බන්ධව කිසිම විශ්වාසයක් නෑ කියන එක උනත්, කිතුනු පූජකවරුන් හැටියට අපගේ ජාතික වගකීමක් ලෙස සලකලා මේ වෙලාවේදී රට ගැන සහ අනාගතය ගැන කල්පනා කරලා අපගේ විශ්වාසය ගරු ජනාධිපතිතුමා කෙරෙහි තබනවා.

කිතුනු පූජකවරුන්ගේ ජාලය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>