නීතිඥ නාමල් රාජපක්ෂ

මිනිස්සු කියනවා මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙන්න ඕනේ කියලා. තුනෙන් දෙකක් දීලා අනුර කුමාර දිසානායකට හයියක් දෙන්නලු. රාජ්‍ය ප්‍රධාන ආයතන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියල තුනක් තියෙනවා. මේ ආයතන තුන බෙදිලා තිබ්බොත් තමයි මේ රට හරියට යන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ, ජනාධිපතිට ඕන විදිහට පාර්ලිමේන්තුවක් හදාගන්න. අනුරට ඕනේ පාර්ලිමේන්තුවක් හදලා බෑ මේකේ. පාර්ලිමේන්තුව කියන්නේ වෙනම ආයතනයක්. මේ ආයතන දෙක වෙනම තියෙන්න ඕනේ කියන එක කවුරුත් තේරුම් ගන්නේ නෑ. අපේ රටේ මිනිස්සුන්ට සාක්ෂරතාවය දෙන්න ඕනේ කියන්නේ ඒකයි.

නීතීඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>