ප්‍රභාත් රණසිංහ – සිංහල රාවය ජාතික සංවිධානය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය ජාතික සංවිධානයේ ප්‍රභාත් රණසිංහ මහතා පවසා සිටියේ බලශක්තිය අනිවාර්යයෙන්ම රජය සතු විය යුතු බවත් බලශක්තියේ පරිපාලනේ රජය සතු නොවුනහොත් එය ලොකු ප්‍රශ්නයක් විය හැකි බවත් සාමාන්‍යයෙන් 70% ජනතාවගේ තොරතුරු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු විය හැකි බවත්. මේ ඩයස්පෝරාවේ යම්කිසි පිරිසක් අතර මේ ආයතනය ගියොත් ලංකාවේ සියලුම ජනතාවගේ දත්ත සහ තොරතුරු ඔවුන් අතට පත්විය හැකි බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>