පිරිපුන් සංවිධානයේ සභාපති

මේ රටේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අපි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබෙනවා. ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙල තුළ, අවුරුදු දහතුනක් සම්පූර්ණ අධ්‍යාපනය තුළින් මේ රටේ ආකල්පමය වෙනසක් ඇති කරනවා. නමුත් මේක දිනකින්, දෙකකින්, වෙනස් කරන්න බැහැ. එම නිසා අපි කෙටි කාලීනව වංචාව, දූෂණය නැති කිරීම සඳහා පළමුව අපි රජය යටතේ, සිස්ටම් එක ඩිජිටල්කරණය කරනවා. ඩිජිටල්කරණය කිරීම තුලින් පළවෙනියටම අපි වංචාව, දූෂණය නවත්තනවා. ඉන්පසුව තමයි අපි හොරු ඇල්ලීමට අදාළ නීති රීති ක්‍රියාත්මක කරන්නේ.

පිරිපුන් සංවිධානයේ සභාපති මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>