පා.ම.රාජිත සේනාරත්න

රජය මගින් අපිට හොඳ ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් මධ්‍යම පන්තියට ලබා දිය හැකිය. අපි අලුතෙන් කල්පනා කරන්න අවශ්‍ය මේ නිදහස් සෞඛ්‍ය සේවය මේ පවතින විදියටම කරගෙන යනවද කියන දෙයයි, සේවාව හරියට අපි පාවිච්චි කරනවා නම්, අපිට සෞඛ්‍ය සදහා , භාණ්ඩාගාරයේ සල්ලි අවශ්‍ය වන්නේ නැහැ. අපේ සල්ලි වලින්ම සාධාරණ මිලකට ඒම සේවාවන් සිදුවීමට සැලැස්වීමේ හැකියාව පවතිනවා.

ලංකාවේ සෞඛ්‍ය වලින් ගසා කෑම සහ දුෂණය වීම විතරක් නෙවෙයි ඊට වඩා එහා මංකොල්ලයක් සිදුවෙනවා. මේවා නැවත්වීමට අවශ්‍යයි. මෙමගින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය සේවයක් මහජනතාවට ලබා දියහැකිය.

පා.ම.රාජිත සේනාරත්න මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>