වෛද්‍ය චමල් සංජීව

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා තිබුණේ පාර්ලිමේන්තුව තුළ ඖෂධ හිඟය,ඖෂධ මිල ඉහළ යාම පිළිබඳ විසඳුම් සාකච්ඡා වෙනවා ඇහෙන්නෑ.දේශපාලකයන් පත් කරපු නිලධාරින් මේ ගැටලු සම්බන්ධව කතා කරනවා ඇහෙන්නෑ. මේ අවස්ථාවේදී වෘත්තීය සමීති ව්‍යාපාරය හැටියට බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙනවා මේ රටේ විදුලිබල මණ්ඩලය,ජල හා ප්‍රවාහන පද්ධති අනෙකුත් විවිධ රාජ්‍ය අර්ධ රාජ්‍ය හා සංස්ථා ක්‍රමානුකූලව පෞද්ගලීකකරණය කරනවා වගේ සෞඛ්‍ය පද්ධතිය ගොඩනඟන්න, දියුණු කරන්න නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න අල්ප මාත්‍රයක් තරම්වත් උනන්දුවක් නොදක්වන්නේ ක්‍රමිකව මේ රටේ නිදහස් සෞඛය සේවය පුද්ගලීකරණය කරන්නද යනුවෙනි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>