පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අනුරාධ ජයරත්න මහතා පවසා සිටියේ රජය සිටින්නේ ව්‍යාපාර කිරීමට නොව ඊට අවශ්‍ය පරිසරය සාදා දීමට පමණක් බවත් ඊට හොදම උදාහරණය රටට බරක් වෙමින් පවත්වාගෙන ගිය පෙට්‍රෝලියම් ආයතනය බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>