එස්.එස්.පී. නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී. නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන “යුක්තිය” මෙහෙයුම මගින් ඊයේ දිනයේදී මුලු වැටලීම් 1422 ක්‍රියාත්මක කර බවත්. එයින් සැකකරුවන් 1379 අත්අඩංගුවට ගෙන ඇතිබවත් සැකකාරියන් 41 අත්අඩංගුවට ගෙන ඇති බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>