පා.ම. රෝහන බණ්ඩාර

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම මහතා පවසා සිටියේ අධිකරණයටත් එහා ගිය බලයක් ඇතිලෙස ක්‍රියා කරන ජන බලයක් රහිත රනිල් වික්‍රමසිංහ මහතා ජනතා හිතවාදීව ලබදුන් අධිකරණ තීන්දු පවා නොසලකා ක්‍රියා කිරීම වැලැක්විය යුත්තේ ජනමතයක් මගින් වුවත් ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව වලක්වන එකම බලවේගයත් ඔහුම බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>