ප්‍රශාන් ඩි විසර් – එක්සත් සියවස් පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් සියවස් පෙරමුණේ සභාපති ප්‍රශාන් ඩි විසර් මහතා පවසා සිටියේ සමාජ මාධ්‍ය නියාමන පනත තුළින් විශාල සමාජ මාධ්‍ය ආයතන ලංකාව හැර යාමේ අවදානමක් තිබෙන මොහොතක එයින් මෙවැනි බංකොලොත්ව තිබෙන රටක ආර්ථිකයට විශාල ව්‍යසනයක් විය හැකි බවත්. විවසායකයින් සමාජ මාධ්‍ය තුළින් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන බොහෝ දෙනෙක්ගේ ඒ සම්පූර්ණ ව්‍යාපාර කඩාකප්පල් වීමට සහා මේ තීරණය ලංකාවේ ආර්ථිකයට තවත් අහේනියක් ඇති කිරීමට හේතු සාධක විය හැකි බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>