සංඛ චන්දිම අබේවර්ධන

“සූර්ය බලාගාර විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල රජය මගින් ඉතාම සහන මිලකට පවත්වාගෙන යන්න සහය ලැබෙන ක්ෂේත්‍රයක් නමුත් අපිට දකින්නට ලැබුණා ඉතාම කණගාටුදායක විදිහට මේ වසරේ අවස්ථා දෙකකදී මේ රජය සූර්ය බල ව්‍යාපෘති වලට ලබාදෙන ගාස්තුව අත්තනෝමතිකව, හිතුමතේ වෙනස් කරනවා. ආණ්ඩුව, රටේ පුරවැසියන් සමග ගැටුමකට යන්නේ නැතුව මේ මේ අදූරදර්ශී, අමනෝඥ ගාස්තු ක්‍රමය වහාම අකුලා ගන්න ඕනේ කියලා. තවදුරටත් ගල් අඟුරු, ඩීසල්, අදානි හෝ වෙන යම් කිසි නිලධාරි මාෆියාවකට යටවෙලා මේ රටේ බල ශක්තිය, බලශක්ති ස්වෛරීත්වය, බලශක්ති සුරක්ෂිතතාවය ගණිකා වෘත්තියේ යොදවන්න එපයි කියලා, අනුර කුමාර මහත්මයා ප්‍රමුඛ මේ රජයෙන් ඉතාම කාරුණිකව ඉල්ලන්න කැමතියි.”

සංඛ චන්දිම අබේවර්ධන මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>