නිදහස් ජනතා සභාව

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් ජනතා සභාව පවසා සිටියේ 2024 වර්ෂය අපේ රටේ තීරණාත්මක දේශපාලනයේ වෙනසක් වෙන්න නියමිත වර්ෂයක් බවත්. අලංකාරික දේශපාලනයෙන් එළියට යන්න අවශ්‍ය වර්ෂයක් ලෙස 2024 පත්ව තිබෙන බවත්, එම නිසා එයට අප සූදානම් විය යුතු බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>