පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා.

රජය විසින් පරාටේ නීතිය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා, එම නීතිය තාවකාලිකව අත්හිටුවන්න. මේ අවුරුදු එකහමාර තුල දහස් ගණන් පෞද්ගලික ආයතන සතුව තියෙන සම්පත්, බැංකුවලින් පවරාගෙන උගස් කරලා තියෙනවා. එකපාරටම මේගොල්ලන්ගේ පුටුව රත් වුණේ ඇයි කියන එක තමුන්නාන්සේලා හොයා බලන්න. ඉතා පැහැදිලිව මේකත් ඩීල් එකක්.

රටට නීතියක් ගේනවා නම් හෝ නීතියක් අයින් කරනවා නම්, ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරලා, පාර්ලිමේන්තුවේත් ඒ ගැන විවාදයක් කරලා තමයි ඔය වගේ තීන්දු තීරණ ගන්න තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව, කොලේ වහලා ගහන එකට අපි විරුද්ධයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පරාටේ නීතිය පිළිබඳව දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>