වෘතිකයන් ගේ අදහස්

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ විවිධ ක්ෂේත්‍රවල වෘතිකයන් අතරින් ඉංජිනේරු රුවන් පෙරේරා මහතා පවසා සිටියේ ජවිපය සමඟ දැනුම හා හැකියාව සහිත දක්ෂතම කණ්ඩායමක් ජවිපය සතුව සිටින නමුත් ඔවුන් නිවැරදි නායකත්වයක් සහිතව ප්‍රධාන ධාරාවත් සමඟ එකතුව නව ස්වරූපයකි පැමිණිය යුතු බවයි.

ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව >>>>>>