පා. ම. තිස්ස අත්තනායක

සමගි ජනබලවේගය ප්‍රමුඛව ජනතාවාදී විපක්ෂය නමින් පැවති මාධ්‍ය හමුවකදී පා. ම. තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මේ අවස්ථාවේ මූලිකත්වය දියයුතු වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පවත් වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඔෂධ වර්ග සහ ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය දෑ නොමැති කමින් ඇතිවී ඇති බරපතල තත්වය නිරාකරනය කිරීම වැනි බරපතල ප්‍රශ්න පිළිබඳව බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාව වෙනුවෙන් වන් නිසා මෙවැනි ප්‍රශ්න වලට මුහුන දීමට අප ජනතාව වෙනුවෙන් තීරණ ගත යුතු බවයි.

තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>