සාගර කාරියවසම්

Clean sri lanka කියන වැඩසටහන විවේචනය කරන්න ජනතාවට සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද ඔබතුමන්ලා අවුරුදු හැත්තෑ පහක් තිස්සේ මේ රටට කළේ, කිසිම වැඩක් නොකර සෑම හොඳ වැඩක්ම විවේචනය කරමින් සිටින එක. ඒක නිසා මේ රටේ ජනතාවට දැන් සම්පූර්ණ අයිතිය තියෙනවා, මේ රටේ ජනමාධ්‍ය වලට සම්පූර්ණ අයිතිය තියෙනවා ඔබතුමන්ලා කරන නරක වැඩ විවේචනය කරන්න.

මාධ්‍ය මර්ධනය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිදුවීම පිළිබඳව සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>