නිලුක්ෂ කුමාර

ප්‍රභා ගනේෂන් මැතිතුමා සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනාම ඒකරාශී කරලා පක්ෂයක් හරහා මේ රටට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ නිසා මේ පක්ෂය ඇතුළේ ජාති භේද සියල්ල අමතක කරලා ප්‍රභා ගනේෂන් මැතිතුමා එක්ක අපි මේ ගමන යන්න ලෑස්තියි.

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෙයි කියලා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, කොට්ඨාශ ක්‍රමයකට මේ මැතිවරණ ක්‍රමය අරන් යන්නවයි කියලා කියන්නේ සුළු ජාතීන්ගේ පාර්ලිමේන්තු නියෝජනයක් අහිමි කරන්නද කියන එක අපි ජනාධිපතිවරයාගෙන් අහනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>