නීතීඥ නදීෂ් ද සිල්වා

බලයට එන්න කලින් මේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එක කතා කරපු ප්‍රබල බොරු ගැන අද කතාවක් වත් නෑ. දැන් කියනවා උගන්ඩාවට රාජපක්ෂලා අරගෙන ගියපු ඩොලර් එතන නෑ. වෙන තැනක හංගලා කියලා. IMF එකේ සංශෝධන ගැන මේ වෙනකොට ආණ්ඩුව නිහඬයි. අනුර කිව්වට ඩොලර් බිලියන හතලිස් දෙකක ණයක් නම් කජ්ජක්ද කියලා හැබැයි පහුගිය කාලේ රුපියල් බිලියන හතලිස් දෙකකට වැඩිය ණය අරගෙන තියෙනවා.

නීතීඥ නදීෂ් ද සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>