පා.ම. ජී.එල්. පීරිස්

නිදහස් ජනතා සන්ධානය වෙනුවෙන් මාධ්‍ය අමතමින් ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ රජය මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට ගෙන එන එකම තර්කය මුදල් නොමැති බව වුවත් මූල්‍ය අරමුදලෙන් ලැබුනු මුදලින් 1% පමණක් මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>