ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.