සාගර කාරියවසම්
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීමේදී එතුමාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස එතුමාගේ ආරක්ෂක ප්‍රධානියා විසින් උපදෙස් දීම මත එතුමාගේ ආරක්ෂක ප්‍රධානියාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවටත් අපිට තොරතුරු ලැබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න උත්සාහ දරපු, උත්සාහ ගන්න. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරමින් ඉන්න නීතිඥ මනෝජ් ගමගේ මහතාව පසුගිය දිනක ත්‍රස්ත විමර්ශන අංශය විසින් ප්‍රශ්න කිරීමකට ලක් කරලා තියෙනවා.
සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>