ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පවසා සිටියේ භික්ෂූන් වහන්සේලාගේ අසීලාචාර හැසිරීම් නිසා බුද්ධත්වය මහරහත්භාවය හෝ වෙනත් බෝධිසත්ව චරිතය ඇසුරු කර ගනිමින් විවිධ ප්‍රකාශනයන් සිදුකිරීම හෝ ඒවා ආරූඪ කර ගැනීම් ආදී විවිධ දේවල් ඇසුරෙන් ප්‍රවෘත්ති නිර්මාණය වීම මඟින් සාසනයට ආදරය කරන ශාසනයේ චිර පැවැත්ම අපේක්ෂා කරන ගිහි පැවදි පිරිසට බයක් ඇතිවෙන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>