ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ගෝල්ෆේස් පැත්තේවත් ගියේනැති විමල් වීරවංශ ගෝල්ෆේස් අරගලය ගැන විග්‍රහයක් ලියනව කීවාම කාටද හිනා යන්නැත්තේ යනුවෙනි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>