ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න

මාධ්‍යට අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය පැවසුවේ මේ රටේ අරගල කරපු මිනිසුන් අරගල කළේ මේ මුලු රටටම යහපතක් වෙන්න මිසක් අරයගෙ මෙයාගෙ යහපත ගැන සිතා නොවන බවයි.තවද අරගල කරපු කලාකාරිනියක් ලෙසටත් සජබෙ සිටගත් කෙනෙකු ලෙසටත් අරගල කරපු ජනතාවගේ පැතුම් ඉෂ්ඨ කර දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට පවසන බවද ඇය වැඩි දුරටත් පවසා සිටියාය.

වීඩියෝව සඳහා >>>>>>>>