පා. ම. රාජිත සේනාරත්න

I.M.F. එක හොද නැ කියල මම කියනේ නෑ. මේක ඉතා හොඳ දෙයක්. මේකේ වැදගත් වෙන්නේ වැඩ පිළිවෙල සාර්ථකයි කියල දෙන සහතිකය මිසක් ලැබෙන මුදල් ප්‍රමාණය නෙමෙයි. මේක මෙතනින් ඉවර නෑ. මේ රට ඉතා භයානක තැනක තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් උනොත් මේ රට නැවත එල් සී එකක් ඕපන් කරන්න බැරි තත්වයකට පත්වෙනවා.

මම අවුරුදු විස්සක් විතර කැබිනට් හිටියා. ඒකෙදි මම දැක්කා ඔය කයිවාරු කාරයෝ ඇවිල්ලා වැඩ කරන හැටි. කරන්න දුන්නහම අන්තිම අසාර්ථකයි. මට පරණ ඉතියෝපියාවේ ආණ්ඩුවක කැබිනට් ඇමතිකම් වත් ඊට වඩා ඉහළ ඇමතිකම් උනත් ඕනේ නෑ. මේ රට ගොඩ දාන්න පුළුවන් රජයක ධූරයක් තමයි මම මම බලාපොරොත්තු වෙන්නේ.

පා. ම. රාජිත සේනාරත්න මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>