අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් බෙදාදීම

රන්ජන් රාමනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනය ලබන තරුණ තරුනියන් උදෙසා ලැප්ටොප් පරිඝණක බෙදා දීමේ උත්සව අවස්ථාවකදී එතුමා පවසා සිටියේ විදේශ විනිමය සොයා ගැනීමට ගෘහ සේවිකාවන් වැනි නුපුහුණු ශ්‍රමිකයන් පිටරට යවනවා වෙනුවට පුහුණු දැනුම ඇති තරුණ පිරිස් සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ විදේශ රැකියා ලබා ඉලක්ක කරගෙන අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ලැප්ටොප් පරිඝණක බෙදා දෙන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>>>>>>>>>>>