පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා

මාධ්‍යට අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා මල් කඩන්නේ පිපිච්ච වෙලාවට නෙවෙයි හිතිච්ච වෙලාවට බවයි.එම නිසා අද කොටස් වෙළඳපොල අනතුරට ලක්වී ඇති බවත් බැංකු ක්‍රමයම ඉතා අසීරු තත්වයකට ලක් වී ඇති බවත්ය. තවද රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරන්නේ වගකීම් රහිත රාජ්‍ය නායකයෙකුගේ ස්වරූපයෙන් බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

විඩියෝව සඳහා >>>>>>>>>>